Kottukkaali (2024) Sinhala Subtitles | “මුරන්ඩු කෙල්ල” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  


P. S. Vinothraj ගේ අධ්‍යක්ෂනයෙන් සිවකාර්තිකේයන්ගේ නිෂ්පාදනයෙන් එලිදැක්වුන චිත්‍රපටය තමයි කොට්ටුකාලි. රංගනයෙන් සූරි වගේම තම ප්‍රථම දමිළ සිනමා ප්‍රවිෂ්ටය කරගන්නා මලයාලම් සුරූපිනිය ඇනා බෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය 16වෙනි දින පෙබරවාරි 2024 ප්‍රථමයෙන් තිරගත වෙන්නේ ෆෝරම් අංශයෙන් 74වෙනි Berlin International Film Festival එකේ. මහජන ප්‍රදර්ශනය සදහා 23 අගෝස්තු 2024 විවෘත වෙනවා.

කතාව බලමු.

මීනා (ඇනා බෙන්) හා ඇගේ මස්සිනා පාන්ඩි ( සූරි) හා විවහා වීමට සිටියත් කොලේජ් එකේ පහත් කුලයක කෙනෙක් එක්ක ඇතිවෙන ප්‍රේමය නිසා ඇය මුරණ්ඩු කෙල්ලෙක් වෙනව. මෙය වැරදි ලෙස වටහාගැනීම එයට ප්‍රතික්‍රියා දැක්වීම තමයි චිත්‍රපටය . මෙහි අවසානය ඔඹ සතුයි. ❤🔥

ඉතින් මේක ඉවසීමෙන් බලන්න ඕන ෆිල්ම් එකක් . හොද නිවාඩුපාඩුවේ බලන්න. හිතන්න අවසන් තීරණය කොටාගෙන යන්න 😁🔥😁



                                         

                                         

                                  


Post a Comment

0Comments

Post a Comment (0)