Jai Bhim (2021)| සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  


ඉන්දියාව කියන්නෙ ඉස්සර කුල මල බේද ගොඩාක් තිබුණ රටක්. ඉතින් මේ චිත්‍රපටයේ Suriya චරිතවත් වෙන්නෙ අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න නීතීඥයෙක්ගේ චරිතයකින්.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් රාජ්කන්නු කියන්නෙ එයාගෙ බිරිඳට දරුවොන්ට ගොඩාක් ආදරේ කරන කෙනෙක්. ඒ වගේම ගොඩාක් උත්සහවන්ත කුලයෙන් අඩු ගෝත්‍රයක මනුස්සයෙක්. රස්සාවක් විදිහට ගෙවල්වලට එන සර්පයොත් අල්ලනවා.

ඉතින් රාජ්කන්නු ඉන්න පැත්තෙ හැමෝටම හිතුවෙවත් නැති කරදරයක් වෙනවා. ඉතින් මේ අසාධාරණය නිසා රාජකන්නුගෙ බිරිඳ මේකට යුක්තිය බලාපොරොත්තුවෙන් යන ගමනෙදි තමයි එයාට චන්දෘ කියන නීතීඥයාව මුණගැගෙන්නෙ. චිත්‍රපටයේ දුක් මුසු තැන් රස මුසු තැන් එමටයි. ඔයාලා හැමෝම අතෑරගන්නෙ නැතුව බලන්න ඕන චිත්‍රපටයක් කියලා අවිවාදයකින් තොරවම කියන්න පුලුවන්.


                                      

                                         









Post a Comment

0Comments

Post a Comment (0)