Animal (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Shadow Movies
0

  





Sandeep Reddy Vanga විසින් අධ්‍යක්ෂණය කරන ලද බොක්ස් ඔෆිස් හි නොසිතූ පෙරලියක් කල Animal චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. Action සහ Romance ඝණයට අයත් මෙය A කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. 

හරි , කතාව සම්පූර්ණෙන්ම කාමය සහ ඇක්ශන් අඩංඟු වෙලා තියෙන්නේ. විජෙයි කියන්නේ මුළු ලෝකෙන්ම අංක 1 පියාව කරගත්තු ළමයෙක්. නමුත් ඔහුගෙ තාත්තව ඔහුට දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්. ඒ පියාගේ අධික කාර්‍යබහුලත්වය නිසායි. නමුත් විජයිගෙ වීරයා තමයි තාත්තා. විජෙයි පවුලෙ අය වෙනුවෙන් ඕනම දුරකට යන්න ලෑස්ති කෙනෙක්.


කතාව ගැන ඉතාම කෙටියෙන් කියනව නම්, සිය පියාට එල්ල වෙන වෙඩි ප්‍රහාර යක් නිසා, ඇමෙරිකාවෙ ඉදලා විජෙයි ඉන්දියාවට එනවා. ඉතිං ඔහුගෙ වීරයාට ප්‍රශ්නයක් නම් ඔහු බලන් ඉන්නෙ නෑ. මොකද විජෙයි කියන විදියට Papa Meri Jaan. එයාගෙ පණ තමයි තාත්තා.


ඉතින් කතාවෙ තියෙන්නෙ ඔහු තාත්තට ප්‍රහාර එල්ල කල කෙනාව හොයලා පහර දෙන්න සූදානම් වීමක්.

විශේෂෙන්ම මෙහි බොබී ඩියෝල් රංඟනයෙන් දායක වන කොටස නම් නියමෙටම තියෙනවා. අවසන් ෆයිට් එකත් නියමයි.

අපි තව කතාවක් අරන් එන්නම් එතකම් පරිස්සමෙන් ඉන්න හැමෝම .

බුදු සරණයි ජේසු පිහිටයි.




                  



S

Post a Comment

0Comments

Post a Comment (0)