Rooban (2024) Sinhala Subtitles | “වන වැසියෝ” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

 


ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ තවත් අලුත්ම ෆිල්ම් එකක්..මේකත් ලස්සන ෆිල්ම් එකක්..අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මේ ෆිල්ම් එක වනයක් ආසන්නයේ ජීවත් වෙන ගැමියන් වටා ගෙතෙන ෆිල්ම් එකක්..ඔවුන් අයියප්පා දෙවියන් විශ්වාස කරගෙන තමයි හැමදේම කරන්නේ..ඉතින් මෙයාලගේ ජීවිතේට එන බාධා කම්කටොලු හැමදේම මේ අයියප්පන් දෙවියන් විසදලා දෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..


                                          

                                         

Post a Comment

0Comments

Post a Comment (0)