Dancing Village: The Curse Begins (2024) Sinhala Subtitles | “ඉන් අනතුරැව මොනාද වෙන්නේ” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  



හායි යාළුවනේ ඔයාලට සුභ දවසක්….. ඉස්සල්ලාම මම ස්තුතිවන්ත වෙනවා මේක මට හදන්න උදව් කරපු සමිත අයියට. Dancing village the curse begins යනු 2024 ඉන්දුනීසියානු අත්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් මෙම චිත්‍රපටය SimpleMan විසින් රචිත KKN di Desa Penari නවකතාවේ අනුවර්තනයක් MD Pictures විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ Aulia Sarah, Maudy Effrosina සහ Jourdy Pranata රංගනයෙන් දායක වෙනවා.

කථාව පටන් ගන්නේ මෙහෙමයි මිලා කියන ගැනු ළමයගේ අම්මා ඈත ගමකින් නොගෙන ඉන්න ඕනි බඩුවක් ගේනවා ඒ නිසා ඇය ටික කාලකින් ලෙඩ වෙනවා ඒ බඩුව ගේනාපු ගමටම මිලායි එයාගේ යාළුවෝ ගිහින් දෙනවා ඉන් අනතුරැව මොනාද වෙන්නේ කියලා ඔයාලම බලන්න…….



                                          

                                         



Post a Comment

0Comments

Post a Comment (0)