The Birthday Boy (2024) Sinhala Subtitles | “අත් වැරදීමක්ද ? මිණීමැරුමක්ද ?” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  



🛑ඔබ වෙනත් පිටුවකට Popup වෙනවනම් නැවත බැක් වෙන්න.🛑


ඔන්න පිටරට ඉගෙන ගන්න ගියපු හොදම යාළුවෝ පස් දෙනෙක් ඉන්නවා..මෙයාලගෙන් බාලු කියන කෙනාගේ උපන්දිනේ හින්දා මෙයාලා පාටියක් ලෑස්ති කරනවා..ඒකෙදි මෙයාලා කරන විහිළුවක් දුරදිග ගිහින් බාලු කියන යාළුවා මැරෙනවා..ඉතින් අනිත් හතර දෙනා පිස්සුවෙන් වගේ මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නකොට මෙයාලගේ අතරේ අර්ජුන් කියන කෙනාගේ අයියා ලෝයර් ඔෆිස් එකක වැඩ කරන හින්දා එයාගෙන් උදව් ඉල්ලන්න මෙයාලා තීරණය කරනවා..ඉතින් ඔන්න එතනින් එහාට මුකුත් කියන්න යන්නේ නෑ මම එතකොට කුතුහලය නැති වෙනවා..

ඇත්තටම අර්ජුන්ගේ අයියට මෙයාලව බේර ගන්න පුළුවන් වෙයිද ????

මේක අත් වැරදීමකින් වෙච්ච දෙයක්ද ????

නැත්තම් කවුරුහරි කරපු මිණීමැරමක්ද ????

🔽ඔන්ලයින් බලන්න🔽



 

       

        

Post a Comment

0Comments

Post a Comment (0)