Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles | “ඔට්ටුව” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  

🛑ඔබ වෙනත් පිටුවකට Popup වෙනවනම් නැවත බැක් වෙන්න.🛑

වෙන්කට්ට පොඩි කාලේදී එයාගේ අම්මයි තාත්තයි නැති වෙනවා. පස්සේ එයාව හදා වඩා ගන්නේ භාරණි කියලා මනුස්සයෙක්. මේ මනුස්සයාටත් පුතෙක් ඉන්නවා රාජු කියලා. ඉතින් ඒ දෙන්නම තරුණ කාලෙට ආවට පස්සේ දෙන්නම හයිද්‍රාබාද් වලට එන්නේ තමන්ගේ තිබ්බ හීන වලට යන්න. වෙන්කට් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. රාජු සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්. හැබැයි වැඩේ කියන්නේ මේ දෙන්නට තමන්ගේ හීන වලට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ සල්ලි නැති නිසා. වෙන්කට් කොච්චර දක්ෂ වුනත් ඉන්දියන් ටීම් එකට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. රාජුට ඉංග්‍රීසි දැනුමක් නැති හින්දා එයා සුප්‍රසිද්ධ හෝටලයක වේටර් රස්සාව කරන්නේ. ඔහොම කාලයක් යනකොට භාරණිට අසනීපයක් හැදෙනවා. එයාව සුව කරන්න ලක්ෂ 20ක් ඕනේ කියලා දොස්තර මහතා වෙන්කට්ට කියනවා.වෙන්කට් ක්‍රිකට් තරගවලට ඔට්ටු අල්ලන කෙනෙක්. එයා ඒවායින් දිනනවා. හැමවෙලේම එයා දිනන හින්දා ලොකුවට ඔට්ටු දාන තැනකට ගිහිල්ලා ඔට්ටුවක් දන්නේ රු ලක්ෂ 4කුත් ණයට අරගෙනම. ඔන්න ඔතන ඉදන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ…

වෙන්කට්ගේ ඔට්ටුවට මොකක්ද වුණේ?
පළාතේ ඉන්න නගරාධිපතිගේ ප්‍රශ්නෙට ඇයි අයියයි මල්ලියි පැටලුනේ?
මත්ද්‍රව්‍ය ජාවාරම හෙලිකරගන්න පුළුවන් වෙයිද?


🔽ඔන්ලයින් බලන්න🔽
 

       

        

        

Post a Comment

0Comments

Post a Comment (0)