Stree 2 (2024) Sinhala Subtitles | “සර්කටාගේ විනාශය” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  


ඔයාලට මතක ඇති පළවෙනි ෆිල්ම් එකේ විකී ස්ත්‍රියගෙ කොණ්ඩය කපලා එයාගෙ බලය නැතිකරනවනෙ.. ඒත් එක්කම ස්ත්‍රියට ගෞරව කරන්න පටන්ගන්න නිසා ස්ත්‍රිය ගමේ අයට කරදර කරන එක නවත්තනවනෙ මේ ෆිල්ම් එකේනම් ස්ත්‍රියටත් වඩා ගොඩක් භයානක රාක්ෂයෙක් තමයි එන්නෙ..ඒ තමයි සර්කටා..මෙයාගෙ ඔලුව නෑ..ඔලුව අතේ තියාගෙන තමයි එන්නෙ. මෙයා ගැහැණු ළමයි ඉස්සර විදියටම ඉන්න ඕන කියලා විස්වාස කරන කෙනෙක්.. ඒ කියන්නෙ ඉගෙනගන්න ජොබ් කරන්න බෑ කුස්සියට වෙලාමයි ඉන්න ඕන කියලා..සරලවම ඒ නිසා එයා නවීන පන්නයේ කෙල්ලන්ව පැහැරගන්නවා.. ගමේ හැමෝම හිතන්නෙ මේ කෙල්ලො පැනලා යනවා කියලයි

ඉතින් ඔහොම තමයි කතාව සිද්දවෙන්නෙ..මම ගොඩක් කෙටියෙන් පොඩි දෙයයි කිව්වෙ කතාව ගැන මොකද කුතුහලය අඩු වෙන නිසා මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

       

                  

                




Post a Comment

0Comments

Post a Comment (0)