Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles | “ස්ත්‍රී වාදය” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

 


🛑ඔබ වෙනත් පිටුවකට Popup වෙනවනම් නැවත බැක් වෙන්න.🛑


ඔන්න අද අප පැමිණියේ මිට මාසයකය පමණ පෙර සිනමාශාලා තුල ප්‍රදර්ශනය කරන්න යේදි පසුව අද උදැසන san next හරහා ott නිකුත් උන චිත්‍රපටයක් වන Etharkkum Thunindhavan (2022) චිත්‍රපටයේ උපසිරැසිය රැගෙනයි…

ඉතිං මම පලමු කොට පවසන්න ඔනි මා විසින් (ඉනුෂ) මෙ අවුරුද්ද සදහා කරන අවසාන චිත්‍රපට උපසිරැසි ගැන්විම තමා මෙ චිත්‍රපටය…අවසාන යැයි පැවසුවද මිට පෙර කරන ලද උපසිරැසි කිහිපයක් ඉදිරියේදි cineru web අඩවියේ පලවිමට තිබෙනවා… ඉතිං මෙ අවුරුද්ද සදහා මා කරන අවසාන චිත්‍රපටි උපසිරැසි ගැන්විම විධියට මෙය තොරාගෙන කරන්න යෙදුනේ මා හිතවත් ශේන් කෙවින් (shen kevin) සහෝදරයාගේ සහය සමගයි…

ඉතිං මෙක අපි කරේ කැම් කොපි පිටපත් සදහා අසාලිවිමක් විදියට..පසුව සිදූඋ දුර්වල කම් කරණ කොට Secret EN ( නරා) සහොදරයා සහා සමිත රමේෂ් සොයුරන්ගේ සහයෙන් උපසිරැසිය නිර්මාණය කර අවසාන කර ඔබ හමුවට මා හට ගෙන එමට පුළුවන් උනා..එම නිසා මාගේ සහා ශේන් කෙවින් ගේ විශේෂ තුතිය ඔවුන් දෙපළට පිරිනමනවා…

ඉතිං අපි මෙ උපසිරැසිය ඔබ හමුවට ගෙන ආවේ සියලු ගීත වල ද උපසිරැසි සමගයි…

• Vada thambi ගීතයේන්

♪ නගින්න…නගින්න ඉහලටම නගින්න… හැමොම අවසානයක් නැතුවම…♪
♪ වරෙන් බං මල්ලී… ඉහලට වරෙන් බං මල්ලී….♪
♪ වෙනස් වෙමු අපි හැම වෙනස් වෙමු… ආදරයේන් අපි හැම එකතු වෙමු…♪
♪ වරෙන් බං මල්ලී… ඉහලට වරෙන් බං මල්ලී…♪

• Ullam Urugudhaiya ගීතයේන්..

♪ සොදුරේ…♪
♪ මගේ හදවත උණු වෙනවා නුඹ මා දෙස සමීපව බලන කොට…♪
♪ මගේ හදවත උණු වෙනවා නුඹ එවැනි චමත්කාරයෙන් අමන්ත්‍රණය කරන කොට…♪
♪ නුඹයි මගේ ජීවය… නුඹ මගේ ආත්මය….♪
♪ මා ලෝකය අත්හරින්නෙමි නුඹ සමඟ සිටීමට…♪

ඉතිං මෙ චිත්‍රපටයෙ cast එක හා නිෂ්පාදන අංශය ගැන අවධානය යොමු කරෝත්…

Etharkkum Thunindhavan යනු Pandiraj විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද සහ Sun Pictures විසින් නිෂ්පාදනය කරන ලද 2022 ඉන්දියානු දෙමළ භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වෙනවා…



  

             

        


Post a Comment

0Comments

Post a Comment (0)