Demonte Colony 2 (2024) Sinhala Subtitles | අශුද්ධයින්ගේ පළිගැනීම | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  



🛑ඔබ වෙනත් පිටුවකට Popup වෙනවනම් නැවත බැක් වෙන්න.🛑

2024 අගෝස්තු මස 15 වෙනිදා ලොව පුරා තිරගතවීම් ආරම්භ කරපු මෙ චිත්‍රපටය තිරගතවීමෙන් පසු ලොව පුරා ම ඉතාමත් හොඳ ප්‍රතිචාර අහන්නට ලැබුනා . චිත්‍රපටයේ නම තමා Demonte Colony 2 ඉතින් මේ වන විට IMDB දර්ශකයෙ 7.7/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය Horror / Comedy ශාරනයට අයත් වෙනවා Comedy කියල තිබ්බට මේකෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා.මොකද මේක සුපිරිම හොරර් එකක් ❤️

චිත්‍රපටයේ ප්‍රධාන චරිත Arulnithi , Priya Bhavani Shankar විසින් රඟ දක්වන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂණය R. Ajay Gnanamuthu විසින් සිදු කර ඇත.

කතාව ගැන මම මොකුත්ම කියන්න යන්නෙ නෑ ඒත් මේක බලන්න කලින් 1 කොටස නරඹලා මතක අලුත් කරගන්න .

🔽YOUTUBE හරහා ඔන්ලයින් බලන්න🔽


             

        


Post a Comment

0Comments

Post a Comment (0)