Thangalaan (2024) Sinhala Subtitles | “K.G.F ආරම්භය” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  


ෆිල්ම් එක ගැන සරලව සුගමව කිව්වොත්.. චියාන් වික්‍රම්ගේ ඇක්ටින් වයිස් කැරියර් බෙස්ට් ලිස්ට් එකට මේක ඇඩ් කරන්න පුලුවන්…🔥

මාලවිකා මෝහන්ට එදා මෙදා තුර ලැබුණු හොදම කැරැක්ටර් එක.

පාර්වතී ඇයගේ සුපුරුදු දක්ශකම පෙන්වූවා..වික්‍රම්ට පර්ෆෙක්ට් මැචින්..

Pa.ranjith පෙර නිර්මාණ සේම තමන්ගේ කොලිටිය පෙන්වුවා..

VFX තව ටිකක් හොද මට්ටමක තිබ්බානම් හොදයි..

GV prakash කවදත් අහන්න පුලුවන් මට්ටමේ ලස්සන ඇල්බම් එකක් හොද BGM එකක් එක්ක දීලා තිබ්බා..


                                         

                                         


Post a Comment

0Comments

Post a Comment (0)