Munjya (2024) Sinhala Subtitles | “බ්‍රහ්මරාක්ෂයා” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  

ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන් විස්තර කරනවනම් තමන්ට වඩා අවුරුදු 7ක් වයසින් වැඩි මුන්නි කියලා ගෑණු ළමයෙක්ට ආදරය කර ගෝටියා කියලා පිරිමි ළමයෙක්ට මුන්නිව ලබාගන්න බැරිව මියගිහින් මරණයෙන් පස්සෙ බ්‍රහ්මරාක්ෂයෙක් වෙලා ඉපදෙනවා..එයාට තමයි Munjya කියන්නෙ..Munjya ට තියෙන්නෙ එකම අරමුණයි..ඒක තමයි තමන් ආදරය කරන කෙනාව අයිතිකරගන්න එක..අයිතිකරගන්නනම් ඒ ගෑණු කෙනාටත් මැරෙන්න සිද්ද වෙනවා..ඉතින් ඔයාලට මේකෙන්ම කතාව ගැන පොඩි ආසාවක් ඇතිවෙන්න ඇති කියලා හිතෙනවා..


ඒ වගේම මේ ෆිල්ම් එකේ ලස්සන සිංදු කීපයකුත් තියෙනවා..ඒ ටිකත් උපරිම රසවින්දනය උදෙසා සිංහල දෙබසින් රසවත් කරලා තියෙනවා😊

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!


  

                                   

                                         



Post a Comment

0Comments

Post a Comment (0)