Mazhai Pidikatha Manithan (2024) Sinhala Subtitles | “නමක් නොමැත්තා” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  


විජේ ඇන්ටනි කියන්නේ දමිළ සිනමාවේ විශේෂ අයිකන් එකක්. එකින් එකට වෙනස් තේමාවන් ඔස්සේ ගෙනයන කතා වෙනස්ම අවසානයන්. මේවගේ කතාවලට විජේ ඇන්ටනි රුසියා . විජේ ඇන්ටනිගේ එක ෆිල්න් එකක්වත් බෝරිං කියන්න බැරි බලන් ඉන්න පුලුවන් ෆිල්ම්ස් තියෙන්නේ. ඉතින් මේකත් සුපිරිම නිවුනත් හොදයි කියන්න පුලුවන් ෆිල්ම් එකක්

මේක ඇක්සන් ඩ්‍රාම ශානරයට අයත්වෙන Vijay Milton අධ්‍යක්ෂනයෙන් Vijay Antony, R. Sarathkumar, Sathyaraj, Megha Akash, Dhananjay, Murali Sharma, සහ Pruthvi Ambaar ප්‍රධාන චරිත රගපානවා ඇති. සංගීතය Achu Rajamani සහ Vijay Antony විසින් . නිෂ්පාදනය Kamal Bohra, D. Lalithaa, B. Pradeep, සහ Pankaj Bohra Infiniti Film Ventures බැනර් එක යටතේයි.

කතාව බලමු

නමක් භාවිතා නිකරන අංක වකින් අමතන සංවිධානයක සාමාජිකයෙක් 2223. ඉතින් මෙහෙයුමක් ඇතුවෙන ප්‍රශ්නයක් නිසා අන්දමාන් අසල දූපතක මෙයාව යවනවා. එහි දී ඇතිවන සිද්ධීන් ජාලයක් හා ඒ හා ඇතිවන ප්‍රශ්න රාශියක්. මේවා 2223 කෝහෝම විසදගනියිද ?  

එහේනම් තවත් සබකින් හමුවෙමු

                                             

                                         



Post a Comment

0Comments

Post a Comment (0)