Winnie the Pooh: Blood and Honey (2024) Sinhala Subtitles | ගැලප් | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

 


හායි යාලුවනේ මම මේ පාර අරන් එන්නේ හොල්මන් කපන කොටන ෆිලුමක් මෙකේ IMDB අගය 4.8/10ක අගයක් තියෙනවාමේක අයත් වෙන්නේ Horror/Slasher ගනයට ඉතින් මේකේ 1 කොටසක් ඇවිල්ලා තියෙනවා

ඉතින් ඔයාලා එක බලලා මේක බැලුවොත් තවත් හොදයි මේකේ ඉන්න චරිත තමයි (Scott Chambers,Tallulah Evans,Ryan Oliva=මෙයා තමයි විනී ද පූ ට ඉන්නේ) මෙකේ මෙයාගේ මල්ලිව පැහරගත්තට පස්සේ මෙයාගේ මල්ලිව හොයාගන්න බැරි වෙනවා පස්සෙ ඉතින් ගැල්ප් කියලා පරික්ෂකයෙක් ලමයි වගයක් පැහරගෙන ටික කාලෙකට කලින් ඉතින් මෙයාගේ මල්ලි ගැලප් ගාව ඉන්නවද? ගැලප් මෙයාගේ මල්ලිව පරික්ෂනය කරාද ඉතින් මේව දැනගන්න ඔයාලට මෙක බලන්න වෙනවා

තව උපසිරැසියකින් හම්බවෙමු යාලුවනේ!







Post a Comment

0Comments

Post a Comment (0)