The Watchers (2024) Sinhala Subtitles | “නරඹන්නෝ..!!” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  






චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ අත්භූත වනාන්තරයක් වටා. මේ වනාන්තරය ඇතුළට යන කිසි කෙනෙක් ආපහු කවදාවත් එළියට ආවේ නෑ. කොහොමහරි මීනා කියන ගෑණු ළමයාට තාත්තා ගිරවෙක් දෙනවා සත්තු වත්තකට බාරදෙන්න කියලා. ඉතින් මීනා ගිරවාවත් අරගෙන යනකොට ඒ පාර වැටිලා තියෙන්නේ අර කියපු වනාන්තරය හරහා. කොහොමහරි කාර් එක නවතිනවා මේ මැදින් යනකොට. ඉතින් එළියට බැහැලා කවුරුහරි ලගපාත ඉන්නවද කියලා බලලා ආපහු හැරිලා බලද්දි කාර් එක නෑ. මේකෙන් බය වුනු මීනා හතර අතේ කල්පනා කරද්දී කවුරුහරි දුවනවා දකිනවා. ඉතින් ඒ පස්සෙන් දුවපු මීනාට එයාව මඟෑරෙනවා. එකපාරම කතා කරන සද්දයක් ඇහිලා බලද්දි ගෑනු කෙනෙක් කතා කරනවා එන්න කියලා.ඒත් එතනින් පස්සේ මොකද වුණේ? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.





Post a Comment

0Comments

Post a Comment (0)