Uglies (2024) Sinhala Subtitles | කැත උන් | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  

මේක නිකුත් වුණේ සැප්තැම්බර් 13 වෙනිදා Netflix හරහා. අධ්‍යක්ෂණය කරන්නේ McG විසින්. දන්නවනේ ඔහු ගැන Terminator Salvation, Charlie’s Angels, The Babysitter වගේ සුපිරිම ජනප්‍රිය වුණු චිත්‍රපට හැදුවේ එයා තමා. තව රංගනයෙන් එකතු වෙනවා The Kissing Booth චිත්‍රපට හරහා අවධානය දිනාගත් නිලි Joey King සහ මේ දවස් වල සෑහෙන ප්‍රසිද්ධියට පත් Outer banks ටීවී සීරිස් එකේ ජෝන් බීගෙ චරිතයට පන පොවන Chase Stokes. ඊට අමතරව Keith Powers, Brianne Tju, Jan Luis Castellanos, Charmie Lee, Laverne Cox වැනි අයත් මීට එකතු වෙනවා.




  

           

        

Post a Comment

0Comments

Post a Comment (0)