The Crow (2024) Sinhala Subtitles | “මළවුන්ගේ දේශයෙන්” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  


🛑ඔබ වෙනත් පිටුවකට Popup වෙනවනම් නැවත බැක් වෙන්න.🛑

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Rupert Sanders. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 51. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 50ක පිරිවැයක් යොදාගත්තත් මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 20කට ආසන්න  ආදායමක් තමයි ලබාගැනීමට සමත්වෙලා තියෙන්නේ.

මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ The Crow චිත්‍රපට මාලාවේ රීබූට් එකක් විදිහට. එතකොට මේක චිත්‍රපට මාලාවේ 5වෙනි චිත්‍රපටිය. මීට කලින් පිළිවෙළින්,

1. The Crow (1994)
2. The Crow: City of Angels (1996)
3. The Crow: Salvation (2000)
4. The Crow: Wicked Prayer (2005)


කියන චිත්‍රපටි 4 නිකුත්වුණා.

Bill Skarsgård, FKA Twigs, Danny Huston ඇතුලු පිරිස චරිත සඳහා දායකත්වය ලබාදෙනවා.



                  

                







Post a Comment

0Comments

Post a Comment (0)