Hijack 1971 (2024) Sinhala Subtitles | “ගුවන් යානාව පැහැරගැනීම” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  



Hijack 1971 කියන්නෙ 2024 අවුරුද්දෙ නිකුත් වුන සාර්ථකම කොරියානු සළරුවක් කියන්න පුලුවන්. IMDb අගය 6.9ක් හිමිකරගෙනත් තිබෙනවා. පුංචි තිරයේ අහිංසක චරිතවලින් අපි හමුවට ආව Yeo Jin Goo කලු චරිතයකින් තමා මේ චිත්‍රපටයෙ රංගනයෙන් දායක වෙන්නෙ. 1971 වර්ෂයේදී, හිටපු කොරියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් නියමුවෙකු වන Tae In වාණිජ ගුවන් සමාගමක නියමුවෙකු ලෙස සේවය කරනවා. ඊට පස්සෙ ඔහුට හා ඔහුගේ කාර්යමණ්ඩලයට එක්තරා බිහිසුණු සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකක්ද එයාලට මුහුණ දෙන්න වෙන බිහුසුණු අත් දැකීම? ඒක තේරුම් ගන්න වෙන්නෙ ෆිල්ම් එක බලලම තමයි එහෙනම් ෆිල්ම් එක රස විඳින්නකෝ

                                            


             

        

Post a Comment

0Comments

Post a Comment (0)