Evol (2024) Sinhala Subtitles | “අසම්මත ප්‍රේම සබදතා..” | සිංහල උපසිරැසි සමඟ (18+)

Shadow Movies
0

  


18+ පැත්තට පොඩ්ඩක් බර ෆිල්ම් එකක්..ඒක හින්දා පොඩි ළමයි එහෙම මේක බලන්න යන්න එපා..☺️☺️☺️☺

විශේෂයෙන් කියන්න ඕනේ මම මේකට සබ් එක කරේ ගොඩක් දෙනෙක් මගෙන් මේ ෆිල්ම් එකට සබ් එක ඉල්ලලා තිබ්බ හින්දා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මේක ගැන වැඩිය කියන්න දෙයක් නෑ..හොදම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ප්‍රභූ සහ රිෂී කියලා..ඉතින් රිෂී ප්‍රභූගේ වයිෆ් එක්ක අනියම් සම්භන්ධයක් පටන් ගන්නවා..ඒ වගේම රිෂීටත් ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක අනියම් සම්භන්ධයක් තියෙනවා..මේ අසම්මත ප්‍රේම සම්භන්ධතා කොහොම කොහෙන් කෙළවර වෙයිද කියලා දැන ගන්න හැමෝම එහෙනම් ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි.. 


                  

                


Post a Comment

0Comments

Post a Comment (0)