Bro (2023) Sinhala Subtitles | “ස්වර්ගයෙන් ඇමතුමක්” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  




කතාව මතක් කලොත්.මාක් , එහෙම නැත්නම් මාකන්දයෙලු කියන්නෙ පවුලේ වැඩිමාල් පිරිමි ළමයා.නංගිලා දෙන්නයි මල්ලියි අම්මයි එක්ක ජීවත් වෙන මෙයා රස්සාවටම ඇලිලා ජීවත් වෙන කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්.අඩුම තමන්ගෙ පෙම්වතිය රම්‍යා වෙනුවෙන් වත් වෙන් කරන්න කාලය නෑ මෙයාට.ඉතින් ඔහොම යන අතරේ  මෙයා බිස්නස් වැඩකට ගිහින් ආපහු එන ගමන් ඉද්දි අනතුරක් වෙනවා..මෙතනින් තමා කතාව පෙරලියක් වෙන්නෙ.

එහෙනම් කට්ටිය අරගෙන බලන්න හරි අපූරු චිත්‍රපටයක් මේක.ගිහින් එන්නම් කට්ටිය.


 

                  

                





Post a Comment

0Comments

Post a Comment (0)