Berlin (2024) Sinhala Subtitles | බර්ලින් කැෆේ එක | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  


මේ ෆිල්ම් එක ගැන කියනවනම් thriller කාණ්ඩයට අයිති කම්මැලි නැතුව බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්.. මේකෙ කතාව ගැන කියනවනම් බර්ලින් කියලා රහසිගත දේවල් සිද්ද වෙන කැෆේ එකක් තියෙනවා.. මේ කැෆේ එකේ සේවය කරපු පුද්ගලයෙක්ගෙන් ප්‍රශ්න කිරීමක් තමයි යන්නෙ.. මේ ටයිප් ෆිල්ම් වලට කැමති අයටනම් සෙට් වෙයි.. මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.. එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.. හැමෝටම බුදු සරණයි! ජය වේවා!



             

        

Post a Comment

0Comments

Post a Comment (0)