Trap (2024) Sinhala Subtitles | “ප්‍රසංග උඟුල” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  


Horror/Mystery කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ M. Night Shyamalan. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 45.  චිත්‍රපටිය බෙදාහරින්නේ Warner Bros. Pictures ආයතනය විසින්. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 30ක පිරිවැයක් යොදලා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 75කට ආසන්න හොඳ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.

Josh Hartnett, Ariel Donoghue, Saleka Night Shyamalan, Hayley Mills, Alison Pill ඇතුලු නලු නිළියන් චරිත නිරූපණය කරනවා.


                                      

                                         



Post a Comment

0Comments

Post a Comment (0)